වන දෙව්ලිය තුරුලේ
Wana Dewliya Thurule
වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
සිත පණ ගන්නවන
හදේ නිදන් වන
රූ බර ළදුනගේ
මද හස පෙන්වන
කළා වැවේ සුළගින්
ඇගේ ගත සලිත වෙලා
කලා රසික හෙලයන්
සීගිරි අගන නෙලා
සඳ වැනි මුව ඇති
රූබර ළඳුනනේ
කලා රසය ලොව
හඬගා කියමිනි
දහස් ගණන් නරඹා
සීගිරි බැස යනවා
කළා රසය හොබවා
සිතුවම් පවතිනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රානි පෙරේරා