වන බඹර කුලේ
Wana Bambara Kule
වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා
සිසි කිරණ තරම්
සිහිලසට උවම්
කිසිවක් නැති ඇයි පැවසූ
මිහි දෙරණ තලේ
ඔබෙ වත කමලේ
දුටුවෙමි සිහිලැල්ල සුදූ
දිය දිණිති පවා
මල් කිණිති නවා
අත වනමින් කතා කලේ
මගෙ ගතට හුරු
සහනය සපිරු
ඔබ සුවඳයි නෙළුම් මළේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මර්වින් පෙරේරා