සෝක සැනසුම්
Soka Sanasum
සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල් ජීවිතේ මතු වාසනා
වීණාවෙ තත් මැද ගී ගයන්නේ පෑ සෙනෙහෙ හද මිහිර මවා
රන්කේලි බඳිමින් මඟ සරසන්නේ ජීවන ගමනේ පිහිට පතා
මා සිහින විමානේ පැතුම් තටාගේ ආදර කුසුමන් පිපී තියේ
සැනසීම හෝ වැනසීම ඔබගේ ඔය නිල් දෑසේ රැඳී තියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක