තුරුල් වෙන්න ආසයි

Thurul Wenna Asayi
තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
ඉවසන්න බෑ හඳගින්න මාගේ
පවසන්නකෝ ඔබේ ආදරේ
හිතුවක්කරී ‍යන්න එපා දැන්
ආදරේ සැමදා, මං ආදරේයි
තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ
උහුලන්න බෑ ඔය කැල්ම දැසේ
ඉගිලෙන්නකෝ හඳ මන්දිරේ
හිතුවක්කාරී ‍යන්න එපා දැන් ආදරේ සැමදා, මං ආදරේයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by භාතිය ජයකොඩි
All songs by භාතිය ජයකොඩි