නෑනෝ

Neno
නෑනෝ
කට තිබුණට මුහුණ පුරා නෑනෝ
කියවන්නට එන්න එපා නෑනෝ
පද මාලා ගොතපු කෙනා නෑනෝ
ගම දාලා යන්න ගියා නෑනෝ
අපි දෙන්නගෙ ප්‍රේම කතා නෑනෝ
ලියවෙන්නට කාලෙ හොදා නෑනෝ
කරමාලා සේල ගොතා නෑනෝ
කරකාරෙක යන්න සුදා
මම දන්නැති දහසක් දේ (ඇත්තට)
ගම්මු ලියන කොටලිද ඇන්දේ (මම)
පතිවෘත්තා රකින්න යන්නේ
කැන්දන් යන්නේ මම මයි ලන්දේ (ආහා)
රස්තියාදුකං අරං එනවානම්
වන්නම් දහඅට මං පෙන්නන්නම්
දස බිම්බර සෙනග ගෙනල්ලා
මං නං බය වෙන්නෑ
ඒක කොරනකම් බලා ඉදියි මං
පොරිසාදකම් දෙව්ලොව යනකන්
මං බහදෙන කෙනාව හොයලා
පිටගම් යනවා මං
දිලිසෙන් නැති හද දිස්නේ
ගැම්මක් නැතුවම ඇයි හිත බැන්දේ
පිට රස්සා කරන්න යන්නේ
කැන්දන් යන්නේ මම මයි ලන්දේ
කැන්දන් යන්නේ මම මයි ලන්දේ
ගැම්මක් නැතුවම ඇයි හිත බැන්දේ
පතිවෘත්තා රකින්න යන්නේ
ආයෙත් නම් මං නෑ ඉවසන්නේ
හීන පේනකම් නිදාන ඉන්නේ
දවල් හීනයක සුවඳ තියෙන්නේ
ඇවැස්ස නෑකම් ඇපේට තියලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අශාන්ති
All songs by අශාන්ති