තිසර විලේ

Thisara Wile
තිසර විලේ පියුම නෙලූ සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ සැඟවුණාවේ
පෙර ඔබත් මමත් පෙලූ කඳුළු දුමාරේ
ආදරයේ හීන මවා
ජිවිතයේ පාර කියා
සංසාර මඟට රන් එළි වැට සේමා
ඔබ ඉරත් හඳත් මගේ අහසට ගෙනාවා
මාරුතයේ සිහිල සදා
සෝ විරහී තාප නිවා
අනුරාග දෙනෙත අයදින විලසේ මා
ඔබ විලත් බිඟුත් එක යහනට ගෙනාවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ග්‍රේෂන් ආනන්ද
All songs by ග්‍රේෂන් ආනන්ද