තටු සිඳුනා
Thatu Sinduna
තටු සිදුනා කිරිල්ලියේ
යොවුන් වුයේ හැගුම් දරා
නෙතින් නෙතට පියාසලා
තටු සිදුනා කිරිල්ලියේ
සමුදුරෙන් එහා මවූ ලොවේ
නෑ ඔබේ සිතුම් සැලී ගියේ
මේ නුවන් කෙසේද
ඔබ නුවන් වශී කලේ
ජිවිතේ යොවුන් වසන්තයේ
නෑ ඔබේ පැතුම් පරාද වී
මේ ලෙසින් කෙසේද
ඔබෙ පැතුම් බිදී ගියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි