අද හෙට ඔබ මා
Ada Heta Oba Maa
අද හෙට ඔබ මා
අතහැර යන බව
දැන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා
ඔබ රවටා නැත
ඔබ හඬවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසක තතු නොහැඟෙයි
යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමණකි ලඟ
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි