තව එකම එක දවසක්
Thawa Ekama Eka Dawasak
තව එකම එක දවසක්
ඔබ මට හමු වේ නම්
ඒ ඇසළ සඳම පායා
වැව් තෙරේ
නා මල් පොකුරු උඩින්
නා මල් පොකුරු උඩින්
තවම එකම එක දවසක්
ඒ වැස්සම වසීවි නම්
සිරිමල් වත්තේ මිටියාවත් මැද
ඔබ මා හා තනි වී
එක කුඩයක් සෙවණට ළඟ ඇත්නම්
තව එකම එක දවසක්
ඒ උදෑසනම ඒ නම්
ඔබ අනිකකු හා සරණ බැඳුණු වග
පෙරදා හොර රහසේ
එක සැරයක් සවනට ඇසේවි නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි