තරිඳු නැගෙන යාමේ

Tharindu Nagena Yaame
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් වුනාදෝ
කෙලෙස වෙන්වුනාදෝ
සැගවි ගියාදෝ සෙනේ
කොද මල් පිපී රෑ මට ලංවෙලා
ගයනා වු පෙම් ගායනා
නෑසිලා ගියාවේ තනිව තනිවුනාවේ
හමුවේද සිහිනෙන් රැයේ
මේ වේදනාවෝ ඔබටත් දැනී
රතු වෙයිද ඔය නෙත් ඔබේ
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආයේ
හමුවෙන්න සසරේ යලි
Contributors · 1
Devsarachanged the melodists, changed the songwriters
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි
All songs by මිල්ටන් මල්ලවආරච්චි