තාරකා මල් පිපී
Tharaka Mal Pipi
තාරකා මල් පිපී හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට නිවා ලතැවුල් ජීවිතේ
හිරු සඳුට හා ලොවට රහසින් සදා ගමු අපෙ පුංචි ලෝකය
දුකට කඳුලට පවුරු බඳිමින් පෙමින් සරසමු එවන් ලෝකය
ඔබේ දෙනයන කැලුම් ඇත මට එළිය වන්නට මගේ ලෝකය
ඔබේ සිහිලැල් සුවැති සෙවණින් නිවී සැනහී මගේ ජීවය
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ