තනි කලේ කෙලෙසද

Thani Kale Kelesada
තනි කලේ කෙලෙසද මා ඔබෙන් වෙන් කලේ
සැඟවුනේ කොතැනද ඒ නුවන් සැඟවුනේ
මසිත හොවා රුදුරු පාළුවේ
දුරක මැකී ගියද ඔබ මෙසේ
සිතින් ඔබේ ලඟයි මා සදා ජීවිතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ