සුන්දර මෙරඟ

Sundara Meranga
සුන්දර මෙරඟ සොබාවන්
සොඳ සුන්දර මෙරඟ සොබාවන්
නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා
පිලිගමු සුදනෙනි බැතිනා
අපි පිලිගමු සුදනෙනි බැතිනා
නෙක ගී කව් විඳිනා කව්නළු නොමදා
ඔබ අප සැම අත්විඳිනා
නව පුවතකි මෙහි අද රඟනා
අපි පොළොවෙන් ඉහලට අඩි තුන හතරක
ඉන්නාවිට සැරසීලා
ඔතැනට නොපෙනෙන සොඳ
මනහර දසුනකි නිබඳව මෙතැනට පෙනෙනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොඩ්නි වර්ණකුල
All songs by රොඩ්නි වර්ණකුල