ජපන් රටේ

Japan Rate
ජපන් රටේ ජං ජං ජං
ජපන් රතිඤ්ඤා
ජපන් රතිඤ්ඤා
ජපන් බබාලා සැදූ රතිඤ්ඤා
ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං
ලංකා බබාලා
ජපන් රතිඤ්ඤා කටේ දමාලා
කන්ඩ නොයල්ලා
ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං
ජපන් වෙළෙන්දා
ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා
වීසි කොරඤ්ඤා
ජපන් රටින් නැව් ගානේ
එන්නෙ රතිඤ්ඤා
ජපන් රතිඤ්ඤා
පටස් රතිඤ්ඤා
කටේ තියඤ්ඤා
පත්තු කරඤ්ඤා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොඩ්නි වර්ණකුල
All songs by රොඩ්නි වර්ණකුල