සිටු මැදුරේ හෝ

Situ Madure Ho
සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ
ඈත භවේ හෝ මා ඔබ හමු වී තිබුණා
හමු වී දෙඩුවා
හිනැහී හැඬුවා
මං පෙත අහුරා ඉන්න එපා
පා මත මල් පෙති සලනු හැරා
දුක් පීඩාවන් දෙන්න එපා
දෙදෙනා හමු කොට තබනු හැරා
කවදා හෝ මා ඔහු හමු වී තිබුණා
අන් සරණක් නෑ ඔබෙන් හැරා
ඔබම ය පිළිබඳ සිත් ගත්තේ
එක් වන්නට නම් එක මත්තේ
යමු යළි ඉපදෙන රට පැත්තේ
කවදා හෝ දෙදෙනා හමු වී තිබුණා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක
All songs by ඇන්ජලීන් ගුණතිලක