නිසංසලයි සීතයි

Nisansalayi Seethayi
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත්වුණත් මා මතකේ රැඳේ
නෙත් විලේ නිල්
මල් සිනාකැන්
මා ඔබ සුරතේ නැලවේ අනඟාවන්
සුරංඟනාවන් වාගේ මද පවන් සලා යන්නේ
කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ළඟ ඉන්නේ
රෑ වුණාවේ නෑ නිදන්නේ
මේ බිඟු පතමී චංචල නෙත් යුග පා
ලොවෙන් එකෙක් එක දේටයි අපි අඬන්නෙ බැරි දාටයි
මලක් පිපෙයි හිතමත්තේ ජය පරාදෙ පෙරළීයයි
මා ඔබේ පෙම් ජීවිතේ නම්
ගීතෙන් වෙලෙමී සියුමැලි රූ නරඹා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක
All songs by ඇන්ජලීන් ගුණතිලක