සඳ තනිවෙලා අහසේ

Sanda Thaniwela Ahase
සඳ තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා
පියමන් කලා දෙදෙනෙක් හෙවනක් බලා
පැතුමන් බිඳී නිවසක් ඇත සුන්වෙලා
උයනක් පිරී පිපිමල් අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල් අද නැතිවෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක
All songs by ඇන්ජලීන් ගුණතිලක