සඳ කුමාරියක්

Sanda Kumaariyak
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැවු දෙනවා
තුරු ලතා මඩුල්ලේ
කී කතා ඇසෙන්නෙ
මා තනිවි දෑස තෙමෙනවා
පැලේ ඉඳන් රෑ පුරා
නිදි නොලබා සීතලේ
ආදරයට පෙම් පිරුවේ
සඳ එළියේ රුව පෙනේ
සිත පිබිදී මල් පිපී
ඒ සිහිනේ බොඳ වේවි
පැලේ පහන දැල් නොවේ
මාසේ පෝය දා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා
මං තනියෙ කළුවරේ
වේදනාව තුරුල්ලේ
මා ගයනා ගීතයයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රින්ස් උදය ප්‍රියන්ත
All songs by ප්‍රින්ස් උදය ප්‍රියන්ත