සාප කරන්න එපා
Saapa Karanna Epaa
සාප කරන්න එපා
වෛයිර කරන්න එපා
පෙම් කළ ඔබේ හදින්
මට දුක් දෙන්න එපා
රවටා ඔබේ පෙම් පැතුමන්
පුරවා ගියා හද සුසුමන්
දෙනෙතේ බොඳවු කඳුලැල්ලෙන්
කිසිදා මගේ හද නොතලන්
සිහිනෙන් පවා හඬවන්නේ
කෙලෙසින් ඔයා පලිගන්නේ
ඔබගෙන් සමා අයදින්නේ
නපුරුද මට දුක් දෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රින්ස් උදය ප්‍රියන්ත