නිල්වන් ගුවන් ගැබේ

Nilwan Guwan Gabe
නිල්වන් ගුවන් ගැබේ
පයා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
හිමි නැති පෙමකට ඉකිබිඳිනා සඳ
හදවත වාවා ගම්ද කෙසේ
එක් වී හිඳිනට වරම් නොමැති වී
හිදිම්ද සැනසිල්ලේ
ලොවම එපා වී තනිවූ මොහොතක
එන්නට මා වෙත වරම් දෙමි
අහිතක් නොහිතා පෙර සේ පිලිගමි
ආදරයේ නාමෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රින්ස් උදය ප්‍රියන්ත
All songs by ප්‍රින්ස් උදය ප්‍රියන්ත