ඔබ පෑ පෙම් සිනා
Oba Paa Pem Sinaa
ඔබ පෑ පෙම් සිනා
මා හදේ සැඟවුනා
ආදරෙන් මලක් සේ
රැකබලා ගන්නෙමි
කවුළුවකින් දෑස් අයා
පෙර මග බලා හිඳී
ඔබ තුරුලේ හිඳ නැළවී ඉන්නට
දෑඟිලි ගනින්නෙමි
මුකුළු කතා ඔබ ගොතනා
මිහිරියි සවන් පුරා
ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
මා බිළිඳෙකු වේවි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රින්ස් උදය ප්‍රියන්ත