සමුගන්නට අවසරයි
Samugannata Awasarayi
සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි
තව ළඳකට මේ හිත පුද දෙන්න අවසරයි
අත් හැර ඔබෙ අත් ඇගෙ අත ගන්න අවසරයි අවසරයි
ඒ ලොව හිඳ මා හිත රිදවන්න අවසරයි
ලස්සන යුග දිවි පෙවෙතක යන්න අවසරයි අවසරයි අවසරයි
පෙම් ලොව විසිතුරු ඇය හා විඳිමි අවසරයි
රන් සමනල ලෝකයකට යන්න අවසරයි අවසරයි
තුන් හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි අවසරයි
මග වැරදුණු දා මා වෙත එන්න අවසරයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරංජලා සරෝජිනි