සමුදෙන්න සමුගන්න නම්
Samudenna Samuganna Nam
සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්
ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා
කවුදෝ ඔබේ සිතෙහි සැඟවී
එනිසා මෙසේ වේවිදෝ
සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
ළං වී ඔබේ දෑසේ වෙලී
එනිසා මෙසේ වේවිදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රින්ස් උදය ප්‍රියන්ත