සැම දන තුඩ තුඩ

Sama Dana Thuda Thuda
සැම දන තුඩ තුඩ රැව්දෙන
සාමය සමගිය රජ වුණ
නිදහස් මල් නෙලනා දින
කවදා ඒවිද සුමිතුර
සාමයෙ ගීතය හඞින් ගයාගෙන
රජ වෙමු සාමය පිරි දේශය තුල
උනුන් ඇණකොටා වැනසෙන
විලාපයෙන් හද සිරවුණ
ලෝහිත ගංගා වැලපෙන
රටේ සිහිනයයි සාමය
සිරිත විරිත එක ලෙසින් බෙදාගෙන
එක හිරු සඳු ගෙන් පිහිට පතාගෙන
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ