කඳුළු ගංඟා ගලා

Kandulu Gangaa Galaa
කඳුළු ගංඟා ගලා දෑස තෙමිලා ගියා
සුසුම් සුළඟක් මවා මහද රිදවා ගියා
දුක නැතිදෝ හදටත් ඔබේ
හඬවන්නෙ මගෙ ජීවිතේ
හදට ළංවී එදා කීව සෙනෙහේ කතා
කඳුළු කැළලක් තබා මසිත පාරයි සදා
මට වේදනා ළංකලේ
සන්සන්නදෝ ඔබගෙ මතු ජීවිතේ
සිහින මැවෙනා රැයේ තිබුණු මගෙ ජීවිතේ
හඬන සංකා ලසෝ ඔබට නොඇසේවිදෝ
මගෙ ජීවිතේ වේදනා
ඉවසන්න බෑ දෙන්න සහනේ මවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රින්ස් උදය ප්‍රියන්ත
All songs by ප්‍රින්ස් උදය ප්‍රියන්ත