පෙරුම් පුරාගෙන
Perum Puragena
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ
මලක් වගේ රොන් සුවද වගේ
ජිවිතයේ සුව අපමණ වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජිවිතයේ අම සිසිල දැනේ
වරක් නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක්‌විදෝ
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්‌දෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සේනානායක වේරලියද්ද