පතනා දේ සුන්වේ නම්

Pathana De Sunwe Nam
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
සුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ
කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බඳුවේ
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්
ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක්‌ කුමකට ලැබුණාදෝ
මේ සෑම දේම සිහිනියකි
බලන් සිත් යොමන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල
All songs by එච් ආර් ජෝතිපාල