පැරදීලා පලා ගියේ නෑ

Paradeela Palaa Giye Naa
පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඩා වැටී නෑ
පිටු පාලා සොවේ හෙලා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ
දුක සන්කා හැර විගසේ
සැනසීලා ඉනු නොලසේ
ලයෙහී රන් ගිරි සිරසේ
රැදෙමී මා විත් වළාකුලක් සේ
රන් කාසී කොහෙන් ගෙනෙම්දෝ
රන් මාළා කෙසේ සොයම්දෝ
හිස් දෑතින් කෙසේ එමීදෝ
මා එනතුරු ඔබ බලා ඉදීදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි
All songs by මිල්ටන් මල්ලවආරච්චි