පලංචියේ
Palanchiye
පලංචියේ නැත දෙවියෝ
එතේ වැටේ නැත දෙවියෝ
දේවාලේ දේවාලේ දේවාලේ
නැත දෙවියෝ
ඒ දෙවොලේ මං දෙවියෝ
දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
දෙව් ගැටව් ගිලී නඟා මැරූ අලේ
කියා පරාඹු සේවනේ
වතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ
කිරියත් කිරිදියෙන් අඟුරු
අඟුරු අඟුරු මැයි සුමිතුරු
කිරියත් කෙලෙසින් නිරතුරු
දෙවියත් සුදු නොවෙයි මිතුරු
අලුත් සහල් කාසි පඳුරු
ඉටිපන්දං අගිල් කපුරු
සඳුන් ල් ගිතෙල් වෙඬරු
අඹ දඹ අන්නසි පළතුරු
ලාබායී ගජ ලාබායී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොඩ්නි වර්ණකුල