පාලු මාවතේ

Paalu Mawathe
පාළු මාවතේ නැවතිලා
මීදුම් හිමේ ගුලි වෙලා
ඈ මා දිහා නෙතු අගින් බල බලා
දෑත විහිදලා හිස නමා
හීන් සීරුවේ ළං වෙලා
උණුසුම් වීදි පුරා
මා ඔබ රෑ පානේ
ආදරයෙන් තනි වෙලා
නෑ කවදා හෝ මේ භවයේදී
නෑ කවදා හෝ මේ භවයේදී
මග කඩයිම් පැන ගියේ
මග කඩයිම් පැන ගියේ
නිසසල වන අරනේ
නෑ සීතල දැණුනේ
මා ළඟ ඈ සිටි නිසා
පුන් සඳ පායා පාර කියූ දා
පුන් සඳ පායා පාර කියූ දා
දෙවියන්ගේ අඩවියේ
දෙවියන්ගේ අඩවියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි
All songs by මිල්ටන් මල්ලවආරච්චි