ඔය ඇස් අමතක වෙන්න නම්

Oya As Amathaka Wenna Nam
ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලඟ තියු සිත අරන් ගියා
සුවඳ වත් මා ළඟ නොතියා
අමතක කරලන්නම් කියා ගියා
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු
ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් හඬා වී මග තනිවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චාමර වීරසිංහ
All songs by චාමර වීරසිංහ