ඔබ මා හමුවන
Oba Maa Hamuwana
ඔබ මා හමුවන අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ මා ගැන මතකය
යලි මට දෙනු මැන
ආදරියේ මගේ
ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ලදේ
මට මා නැතිකල
ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැතිකල ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ
ඔහුවෙත වූ ඔබ මා අත් හල බව
නොකියමි කාට හෝ ලදේ
දිවියම මගෙ හැඩකල
ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි
දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස
කදුලකි ජීවිතේ මගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චාමර වීරසිංහ