ඔකඳ වෙලා සිත
Okanda Wela Sitha
ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා
අවන්හලේ මැලවී යන අඩ අඳුරේ
සිහින ලොවේ ඔබ හා සැනසෙන මොහොතේ
ලඟින් ඉඳන් රස කතා කියා
සනසන්නම් ඔබ මගෙයි කියා
සවන පුරා විහිදී යන මිහිරි ගැයුම්
දෙනෙත පුරා උතුරා යන මිහිරි දැකුම්
රැඳී හදේ උණුසුමින් පුරා
දිලේ සිතුම් නලියමින් නුරා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක