ඔබයි මමයි මැවූ සිහින

Obayi Mamayi Mawu Sihina
ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමු වන්නයි
සුනිල පළිඟු දියෙන් සපිරි
පොකුණ මා තමයි
සුවඳ රුවද එකම පරිදි
රැගත් මල ඔබයි
අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි
තවත් දිනක තවත් ලොවක
ඔබෙ අතට ගනිමි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි
All songs by මිල්ටන් මල්ලවආරච්චි