ඔබ හමුවූ දිනේ

Oba Hamuwu Dine
ඔබ හමුවූ දිනේ මා ගොළුවී ගියේ
ආදරේ නිසා
මල්වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ
පාළුවෙ ගතවන හැම මොහොතක් පාසා
ඔබේ රුවයි මැවූනේ
එපා මා දමා යන්න වෙනතක් බලා
වෙන්වන්නෙ නෑ මා සදා
සිත සැනසෙ මාගේ ඔබ දුටු මොහොතේ
හිඳින්න මා හදේ
සදා ඔබ පතා ඉන්නවා මා සිතින්
ලංවන්නකෝ දැන් ඉතිං
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රින්ස් උදය ප්‍රියන්ත
All songs by ප්‍රින්ස් උදය ප්‍රියන්ත