ඔබ ගියාම දුක මට දී
Oba Giyama Duka Mata Dee
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැ කී
ටජ් මහල් සිහින ඉති රී
සිත අනාථ වී සර මී
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියෙන් මියැ දී
ලොව සැනෙන් අදුරෙ ගිලු ණී
තරු උමතු දුකින් දැවු ණි
ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසි තී
ඔබ ගැනම සිහින පුර මී
දුක තුළ ද ඔබව දකි මී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරෝෂා විරාජිනී