සඳ තනියම
Sanda Thaniyama
සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම
ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද
මිහිදන්වු ප්‍රාර්ථනා
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ ඔබ නොවේ ද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරෝෂා විරාජිනී