සිත හඬයි
Sitha Handayi
සිත හඬයි මා තනි වී
මා දාවලයී මේ ශොකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලොකේ
ඔබගේ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දැවේ
හැඬුව අයුරු මට අදුරු සිතුවමකී
තාම රැඳුනු මා දෑසේ
සිහිනයක්ව මායාවේ
ඇයිද මා මුලවේ තනිකලේ වියෝගේ
සෑමදා ප්‍රියේ
මා ඔබට ආදරේ ඔබට ආදරේ
ඉන්න බෑ ලංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ දීවිය අද මේ අදුරු කලේ
ඔබගේ සුවඳ මට තවම දැනෙනවා
පාලූ සීත රෑ යාමේ
ඇත කොහෙද දැසේ දසුන හැර
සිහිනයාක්ව වෙන් වුයේ
ආදරේට පිටුපැවේ
සඳට අහස වාගේ මලට සුවඳ වගේ
සෑමදා ප්‍රියේ මා
ඔබට ආදරේ ඔබට ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරෝෂා විරාජිනී