නිල්ල නගන ස්වර්ණ කිකිණි
Nilla Nagana Swarna Kikini
නිල්ල නගන
ස්වර්ණ කිකිණි රාවේ
සිත පුරා
ඒ රන්වන් පුතුන් ඒ රන්වන් ලඳුන්
මන්දහාස දී ඇදී ඒ
ඒ සිනා ඒ
ඉහට නිල්ල සොයා සිනා ඒ
ඒ සිනා ඒ
පයට නිල්ල සොයා සිනා ඒ
දුකත් සැපත් තුටින් විඳිමු
උපන් පුතුන් රජුන් කරමු
සැපෙන් පිරුණු හෙටක් තනමු
දිවින් පුදා මවුන් රකිමු
ඒ සැදී ඒ
සිතේ සුවඳ සැදී සැදී ඒ
ඒ ඇසී ඒ
බඹර නාද ඇසී ඇසී ඒ
දුකත් සැපත් තුටින් විඳිමු
උපන් පුතුන් රජුන් කරමු
සැපෙන් පිරුණු හෙටක් තනමු
දිවින් පුදා මවුන් රකිමු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි