නෙතු පියාගන්න ඉඩදී
Nethu Piyaganna
නෙතු පියාගන්න ඉඩදී
ඔබ මැකීයන්න රාත්‍රී
පිනි බිඳු වැටුණා
ගහකොළ සැලුණා
සෙනෙහසින් වියෝවී
සේද මාවතේ සතුටු සාගරේ ජීවිතේ ගෙවාලූ
සිහින දේශයේ සොඳුරු මල් වියේ පාරමී පුරාලූ
තව පෙම්වතුන් හඞාවී බැඳි ආදරෙන් වියෝවී
උන් නිවාලන්න රාත්‍රී
සැලෙන මාරුතේ පිපුණු මල් ලතා සිනහ කැන් සලාවී
දිනෙක මේ රැයේ බිඳුණු ප්‍රේමයේ සුවඳකින් ගෙනේවී
ලොව ආදරෙන්ම පුරවා උණුසුම් පැතුම්ම පුබුදා
හිරු හා රැඳෙන්න රාත්‍රී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ