නෙලුම් නෙලුම්
Nelum Nelum
නෙළුම් නෙළුම් නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම් නෙලූ නෙළුම් තියන්න ඉවුරේ
නොනෙළු නෙළුම් විලෙහි තබා පුදන්න සොඳුරේ
විලට දුකයි විලට දුකයි විල් දිය බොර කරන්නට එපා
පඳුරු බිඳෙයි පඳුරු බිඳෙයි දිය පිට පා තබන්නට එපා
මලට රිදෙයි මලට රිදෙයි නටුව ලඟින් කඩන්නට එපා
බඹරු අඞයි බඹරු අඞයි විලෙන් නෙළුම හිඳින්නට එපා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ