මුව මදහාසේ
Muwa Madahaase
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ නිල් කෙතේ
මල් වැනි ලස්සන
රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන
මේ වැනි ලස්සන නෑ ලෝකේ
මූණේ හස රැළි මුකුළු
දෑතේ දහඩිය පබළු
ආදරයේ මල් කැකුළු
හද රන් කෙත මැද පීදී ඇතිලූ
ආසිරි සුළඟට වැදිලා
ආදර සුවඳක් දැනිලා
ජීවිතය ම රසවත් වීලා
සුබ මංගල දවසක සිරි මැවිලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි