මේ දෑස මගේ පිංවන්තයි
Me Daasa Mage Pinwanthayi
මේ දෑස මගේ පිංවන්තයි
තේරුණේ දැන් තමයි
රන් රූපේ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි
ළඟ දුනුකේ මලකි
දුර මානෙල් මලකි
උඩවැඩියා මලකි
මල් මැද මල් ළඳකි
රණ මයුරා වරලයි
අඬ සඳවන් නළලයි
නීල උපුල් දෙනෙතයි
නාරි ලතා ගමනයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල