මලේ රුවට

Male Ruwata
මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බඹර නුවන් නෙලන්නේ
පැතුම් සිනාසේ නැහැ සිතුම් මුලාවේ
සිනාවී ආවා මුලාවී ආවා
මලේ රුවට තරුණ බමරු ඇඳෙන්නේ
සිත ඒ රුවේ වෙළිලා තියේ
එය ආදරේ හඳුනා නොවේ
සිනාවී ආවා මුලාවී ආවා
මදිරා මලේ උතුරා හැලේ
සැමදා ලොවේ නැහැ ඒ රසේ
සිනාවී ආවා මුලාවී ආවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ