මලට සුවඳ සේ

Malata Suwanda Se
මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමූ අපි නැවුම් ආදරේ
හද සිනා දේ නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවී
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
දෙරණ වැලඳ සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒමා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී
නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
සඳ ලතාවේ හිරු සිනාවේ
නොහිම් නිහඞ අරුත ආදරේ කියාවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ