මා හඬවලා

Maa Handawalaa
මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා
මා නෙතු හඬයි රෑ දිවා තනි වෙලා
මා මෙසේ තනිකලේ
ඇයි කියන් මා ප්‍රියේ
මගෙන් වරදක් වෙලා නම්
නැතේ කිසි දිනේ
ඔබගෙ රුවමයි ඇඳුනේ
මා හදේ සැමදිනේ
ඔබට මා එපා වී
යයි මගෙන් දුරස් වි
ඔබගෙ සෙනෙහේ ඇයි මෙසේ
පුද කලේ ඔහු වෙතේ
වේදනා මට වගේ
ඔබ නොදෙන් ඔහු කෙරේ
මා ලොවේ තනිවෙලා
හිඳිමි වී හුදකලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රින්ස් උදය ප්‍රියන්ත
All songs by ප්‍රින්ස් උදය ප්‍රියන්ත