මා හා සෙනෙහස පාලා
Maa Haa Senehasa Paalaa
මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැනසීමක් සිතට දැනීලා
පිරුනා සේ මට දැනුනා
අාවා සොයාලා ඔබේ අාදරේ
නෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
දෙදෙනා බැදී අාදරේ
ඔබටයි කියාලා ගීයක් ලියා
එය මා ගයන්නම් දිනයක් සොයා
පැතුමන් සිතේ ඉතිරී යතේ
දෙදෙනා බැඳී අාදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි