මා සිත තුල

Ma Sitha Thula
මා සිත තුල ගී ගයන වසන්තය නුඹයි
වසන්තයේ හිතේ ඇඳෙන සුවඳ මල නුඹයි
මගේ හිතේ සදා ඇඳෙන සොඳුරු වර්ණ දේදුන්නක
දේදුන්නේ පාට අයිති නුඹේ දෑසටයි
මා හදවත අවදි කරන මියුරු මියැසි රාවයයි
ඒ මියැසිය නංවන තත නුඹේ දෙතොලඟයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ