මා එදා දෑසින් සනහා
Ma Eda Daasin Sanaha
මා එදා දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැදුනා
අද එනවයි ඔබ දිව්රා ගියා
මන් දැන් ඉන්නේ ආශා ගීතේ කොදුරා
රන් වන් රන් රේඛා මැද සිහිනේ සගවා
වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
එක්‌වන් වීලා මහාදේ රහසක් සගවා
යන්තම් වත් මා නෑඔබ ගාවින් ඉදල
දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක