කොන්ද නමාගෙන
Konda Namagena
කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නාගෙන
චීත්තෙ ඇදගෙන
ආච්චි මේ ඉන්නේ
මල්මද බිසව වගේ
ලස්සණ මුහුණ ඔබේ
දත් නැති කට මට පෙන්වාලා
ආච්චි හිනහවෙලා
ආච්චි හැඩකාරී
අපෙ ගෙදරට සීදේවී
රජ කාලේ වුනු කතා කියන්නේ
ආච්චි හිනහවෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශිරෝමි ප්‍රනාන්දු